Saturn at Solar Conjunction | සෙනසුරු හා සූර්යයා සමීප ප්‍රවේශය | வானில் சூரியனுக்கு அண்மையில் சனி | 24.01.2021

Following the Great conjunction on 21st of December 2020, Saturn will pass very close to the sun in the sky as its orbit carries it around the far side of solar system from the earth on 24th of December 2021. At closest approach, Saturn will appear at a separation of only 0°24′ from the sun. At around the same time Saturn will be at its most distant from the earth – receding into distance of 10.97 AU.
If Saturn could be observed at this time, it would appear at its smallest and faintest on account of its large distance. It would measure 15.2 arcsec in diameter.
After this, Saturn will re-emerge to the west of the Sun, gradually becoming visible for ever-longer periods in the pre-dawn sky.
-Tuwini M.Perera-

2020 දෙසැම්බර් මස 21 වැනි දින සිදු වූ මහා සෙනසුරු-බ්‍රහස්පති ග්‍රහ හමුවට පසු සෙනසුරු ග්‍රහයා අහසේ සූර්‍ය්යාට ඉතාමත් ආසන්නයෙන් මෙම මස 24 වැනි දින ගමන් කිරීමට නියමිතයි. මෙම අවස්ථාවේදී සෙනසුරු ග්‍රහයා පෘථිවියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සූර්යයාට ඉතා ආසන්නයෙන් ගමන් කරනු ඇත.
එහි ආසන්නතම ප්‍රවේශයේදී සෙනසුරු සූර්යයාගේ සිට කලා 24ක් (0° 24′) ඈතින් පිහිටයි. එම අවස්ථාවේදී සෙනසුරු පෘථිවියේ සිට වඩාත්ම දුරින් පිහිටන අවස්ථාවේ පවතී. එය 10.97 AU වැනි අගයක් වේ.
මේ අවස්ථාවේදී සෙනසුරු නිරීක්ෂණය කළ හැකි නම්, එය එහි විශාලත්වයෙන් කුඩාම අවස්ථාවෙන් හා දුබලතම ආලෝකයෙන් දර්ශනය වනු ඇත. එම අවස්ථාවේදී එහි විෂ්කම්භය විකලා 15.2 ක (0° 0′ 15.2″) විශාලත්වයකින් යුක්ත වේ.
මෙයින් පසු, සෙනසුරු සූර්යයාගේ බටහිරට දිශාවෙන් නැවත ඉස්මතු වන අතර, බොහෝ කාලයක් පුරාවට අලුයම් කාලයේදී අහසේ දෘශ්‍යමාන වේ.
-චාමික ලක්ෂාන්-

21 டிசம்பர் ஆம் திகதியின் பேர் இணைவை தொடர்ந்து, புவியிலிருந்து ஞாயிற்று தொகுதியின் செய்மைய பக்கத்தில் செல்லும் சனிக்கிரகம் எதிர்வரும் 24ஆம் திகதி வானில் சூரியனை மிக நெருங்கி வரவுள்ளது.
சனி, அதன் மிக நெருங்கிய நிலையில் சூரியனிலிருந்து வெறும் 0°24’ வித்தியாசத்தில் காணப்படும். இதே நேரம் சனிக்கிரகம் பூமியிலிருந்து மிகத் தொலைவில் காணப்படும் – 10.97 AU (வானியல்அலகுகள்).
இந்நேரம் சனி கண்ணிற்கு புலப்படுமானால் அதன் தூரம் காரணமாக மிக சிறிதாகவும் மங்கலாகவும் காணப்படும். அது 15.2 கோண வினாடிகள் விட்டத்தை கொள்ளும்.
இதன்பின் சனி கொஞ்சம் கொஞ்சமாக அதிகாலை வானில் சூரியனிற்கு மேற்காக மீள தெரிய தொடங்கும்.
-கணேசமுர்த்தி கபிலன்-

Reference – https://in-the-sky.org/news.php?id=20210124_12_100